Yohani performing on stage

Explore Yohani’s official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Aaye (ආයේ) Lyrics

Composer

Yohani

Lyricist

Dilanjan Seneviratne

Lyrics Language:

ආයේ කවදා හෝ මේ පාරේ මුණ ගැසුනොතින් පෙර වාගේ මං සිනාසී සිත් ඇතුලේ අපේ කහටවල් නැත්තේ ආයේ කවදා හෝ මේ පාරේ මුණ ගැසුනොතින් පෙර වාගේ මං සිනාසී සිත් ඇතුලේ අපේ කහටවල් නැත්තේ කෝඩුකාර හිතට හැඟෙන දැනෙන තරම ලොවට දැනෙන ලෙසට ගයමි අහගන්නට ඉගෙන ගත්ත වුනාට Degree දෙක තුනක්ම ආතක් පාතක් නැතුව අවේ ලංකාවට, හ්ම් කාත් කරුවත්ම නැතිව තනිව ගහන රිද්ම වැරදි සොයන නුඹට ඉවසගන්න බැරි වුනාද ගිටරයත් එක්ක කියපු රැප් ගීතය හිට් වුනාට හෙළුවෙන් ඉන්නා බවටයි පැතිරුනේ ඒ කට කතාව අතර මගදී කන්න බොන්න සල්ලි නැතුව හොයපු අදායම තැබරුමට ආපු නාපු අයට ගයපු අතමාරුව රෑට ණයට ගෙදර යන්න ඉන්ධන මදි වාහනයට තල්ලු කරපු සැමට මගේ හද පතුලේ ස්තුතිය ආයේ කවදා හෝ මේ පාරේ මුණ ගැසුනොතින් පෙර වාගේ මං සිනාසී සිත් ඇතුලේ අපේ කහටවල් නැත්තේ වැටෙන වැටෙන තැනදී අල්ලගන්න අත හිත දුන් ලුණු සදහට සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරු බොරුවට ලස්සන ලෝකෙට යකා නටන හොරු ඉරිසියාව මූනට නොකියා දාපන් මට නඩු රසිකයන්නට දඟලන්නේ වේදිකාව උඩ සැකක් නැතුව ඉගෙනගන්න දේවල් ඇත මට එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට ගැට ගහගෙන මේ වෑයම නොවේ රජ වන්නට අපි ගොඩ ගහ ගෙන මැරන වලට අරන් යන්න හෙට සැරසෙනවද තව කෙනෙක් ගොඩ යන්න හිනා වෙලා පිනට දෙන්න දානයක්ම ලෙස ආයේ කවදා හෝ මේ පාරේ මුණ ගැසුනොතින් පෙර වාගේ මං සිනාසී සිත් ඇතුලේ අපේ කහටවල් නැත්තේ