Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani’s official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Kalu Kumara Nakathe (කළු කුමාර නැකතේ) Lyrics
Composer
Yohani
Lyricist
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
කළු කුමාර නැකතේ නුඹ ඉපදුණි නම් වඩිග තන්ත්‍ර නමෝ රමා යකිණියේ හනික වරෙන් බලාගෙන උන් කුදලගෙන යයි නුඹ නරයෙකුගේ පණ නැසුමට යකිණියේ හනික වරෙන් හනික වරෙන් ඕම් මහා සොහොන් කාලි මෑණියනි මගේ නර දූ බිලින්ඳා නුඹේ බිල්ලට නොගනි යැයි කියා විශ්වාස කොට මේ පහන් මල් තෙල් කුකුල් බිල්ල ආදී මෙකී නොකී දේවල් මේ පන් තට්ටුවේ තැන්පත් කොට ඇත්තා වූ සියල්ල පිළිගෙන යක්ෂ බය, භූත බය, ප්‍රේත බය සුන්නද්දූවිලි කරන්නා මෙන් ඉල්ලා සිටින්නෙමි කළු කුමාර නැකතේ නුඹත් ඉපදුණි නම් වඩිග තන්ත්‍ර නමෝ රමා යකිණියේ හනික වරෙන් බලාගෙන උන් කුදලගෙන යයි නුඹ නරයෙකුගේ පණ නැසුමට යකිණියේ හනික වරෙන් හනික වරෙන් රැහැයි මොරදෙන රෑක .මහරෑක නුඹේ හිත් බිස්ස දැවෙනවා නේද මගේ ගාව නුඹේ අස්වැස්ම තනි වූ හිතක නිදි වරෙක දැනුණාද මගේ හුස්ම යන්නම් ද නුඹ රැගෙන අහනවා හදගැස්ම විලාප දීගෙන මහ හඬින් තෙපළුවත් නුඹ රළු හඩින් කළු කුමාර නැකතේ නුඹ ඉපදුණි නම් වඩිග තන්ත්‍ර නමෝ රමා යකිණියේ හනික වරෙන් බලාගෙන උන් කුදලගෙන යයි නුඹ නරයෙකුගේ පණ නැසුමට යකිණියේ හනික වරෙන් හනික වරෙන් කළු කුමාර නැකතේ නුඹ ඉපදුණි නම් වඩිග තන්ත්‍ර නමෝ රමා යකිණියේ හනික වරෙන් බලාගෙන උන් කුදලගෙන යයි නුඹ නරයෙකුගේ පණ නැසුමට යකිණියේ හනික වරෙන් හනික වරෙන්