Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani’s official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Lengathukam (ලෙන්ගතුකම්) Lyrics
Composer
Yohani
Lyricist
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
ලෙන්ගතුකම් මගෙ හුස්මෙන් සොරාගෙන ඔබෙ නළලේ ලියා කඩා එන්න දඟලන නෙත් වර්ෂා ආයාසෙන් දරා නොකියාම ඉන්නම් තව කල්පයක් මං සැනසෙන්න හිත ගාව භාවනාවක් වෙලා කාටත් හොරෙන් හෙටටත් හොරෙන් ආදරෙයි අපි අපිටත් හොරෙන් පුරන් වූ හිතට ඔබ වැඩියත් දිය දහරක් වෙලා නවාතැන් දෙන්න ඉඩ මදි වෙන ආදරයක් නිසා ගිය දේ ගියා දෙන් මේ වේදනාවෙන් ඇහැරෙන්න බෑ තාම අතරමං වෙලා කාටත් හොරෙන් හෙටටත් හොරෙන් ආදරෙයි අපි අපිටත් හොරෙන්