Yohani performing on stage

Explore Yohani’s official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Randuwak wenna (රන්ඩුවක් වෙන්න) Lyrics

Composer

Yohani

Lyricist

Lyrics Language:

රණ්ඩුවක් වෙන්නවත් නුඹ ආවොතින් පංගුවක් ලැබුණොත් ඇති වරුවකින් වංගුවක් ළඟ නැවතුනු කාරණෙන් කාරියක් නෑ ඉඳපන් මා ළඟින් සම්මත යි මගේ පණ වුණත් කවුරුත් හිටියත් නැතත් වර්ණයයි මගේ ළඟ අදත් මේ කාමරේ එළියක් නැතත් විසි හයයි තදබදයි කාලය කිසි කතාවක් නෑ අදත් පැය මග හැරුණා කියාදෙන්නට හිතේ බර දන්නෑ ලණුවට සම්මත යි මගේ පණ වුණත් කවුරුත් හිටියත් නැතත් වර්ණයයි මගේ ළඟ අදත් මේ කාමරේ එළියක් නැතත්